Click 2 Income............!
හ්ම්ම්.... මේක එල කොල්ලගේ එල කිරි වගේ වැඩක්....! වැඩිය අටු ආටිකා මොකටද
නේද..? මම කියන්න යන්නේ නිකන් ඉන්න වෙලා වට කියක් හරි හොයා ගන්න පුලුවන්
වැඩක් ගැන..පොඩි ජොබ් එකක්...මේකට ඉතින් කොහේ වත් යන්න ඕනේ නෑ. ඉන්නේ
කොහෙද...? ගෙදර ද.? කොහේ හිටියත් මේ වැඩේ කරන්න
පුළුවන්..ඕනේ කරන්නේ internet connection එකක් තියෙන computer එකක් තමයි....
දැන් නම් සමහරු මේ ගැන දන්න වත් ඇති..එකට කමක් නෑ නොදන්නා අයට දැන ගන්නත් එක්ක මම A to Z කියල දෙන්නම් කෝ.. ඔයාලා දන්න වැඩ දන්නේ නෑ internet එකෙන් සල්ලි හම්බ කරන්න පුලුඅවන්
කියලා.හම්බ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ම තියෙනවා. මම මුලින් ම කියලා
දෙන්නම් ලේසිම ක්‍රමය..කරන්න තියෙන්න add click කරන්න.. මේ වැඩේට ඔයාලා අතින් එක සතයක් වත් යන්නේ නෑ..
1. මුලින්ම අපි හම්බ කරන මුදල් ගෙන්න ගන්න
ACCOUNT එකක් හදා ගන්න ඕනේ... එකට payza එක උඩ click ක්‍රම යන්න පුලවන්..එකට
ගියාම ඔයාලා personal starter එක තෝරන්න ඕනේ.ඊට පස්සේ ඉතින් ඔයාගේ විස්තර
ටික දාලා form එක fill කරන්න..steps 3 ඇති ඒ 3 න කියන විදියට කලාම
හරි..(postal code එක google search කරලා බලන්න..)..හරියට form එක fill
කලාට පස්සේ mail account එකට link එකක් එයි click කරන්න.
එක click කලාට පස්සේ ඔයාගේ payza accuont එක active ෙවයි ..
එක click කලාට පස්සේ ඔයාගේ payza accuont එක active ෙවයි ..
2. දැන් තමා අපි add click කරන්න ඕනේ කරන account 5ක් හදා ගන්නේ..අපි regiter වෙන්න ඕනේ හොද trust වෙබ් site වල.. මම දැනට තියෙන trust ම site 6ක් දෙන්නම්..ඔයාලා එවයේ වැඩ කරලා බලන්න කෝ....
මම neobox එක register වෙන හැටි කියලා දෙන්නම්.. ඒ වගේ අනිත් එවගේත් register වෙන්න..
මම neobox එක register වෙන හැටි කියලා දෙන්නම්.. ඒ වගේ අනිත් එවගේත් register වෙන්න..
මෙන්න ඒ site ටික..ඔය banner එක උඩ click කලාම ඒ ඒ site වලට යන්න පුළුවන්.. මම neobox එක register වෙන හැටි කියලා දෙන්නම්.. ඒ වගේ අනිත් site වලත් register වෙන්න..
ඔයාලා neobox එකට ගියාට පස්සේ කලින් වගේ ඔයාලගේ විස්තර දාලා
form fill කරලා register වෙන්න කෝ....ඊට පස්සේ මේ ලොගින් වෙලා බල්ලන්න මේ
වගේ ආවද කියලා..
මේ වගේ ආව නම් ඊට පස්සේ viwe Advertisement කියන එක click කරන්න. එතකොට මේ වගේ window එකක් හම්බ ෙවයි...
....ඉතින් දැන් ඔය තියෙන box එක උඩ click කරන්න කෝ..දැන් ඔය පෙන්න තියෙන
image එක උඩ click කරලා බලන්න..ටික වෙලාව කින් පහලින් yellow line එකක්
යයි. ඒ එක්කම close කියලා window එක උඩින් පෙනී. දැන් close කරලා ඒ විදියට
අනෙක් add උත් click කරන්න.. ඔය විදි යම තමා අනෙත් web site වලත් වැඩ
කරන්නේ.....
** තව කියන්න දෙයක් අමතක උනා....මේ එක site එකක එක pc එකකින් register
වෙන්න පුළුවන් එක වතා වක් පමණි....ඊට වැඩිය register උනොත් ඔක්කොම account
ටික suspend ෙවයි....**
දැන් අහෙනම් වැඩේ කරලම බලන්න කෝ.. මම දැන් නවතින්නම්.. අයෙත් එල කිරි වගේ වැඩ කින් set වෙමු කෝ.....!
මේ මේ පුළුවන් නම් like එක කුත් දාලා යන්න....

+Ads+Automatically.png)
තෝ බ්ලොග් එකක් ලියනවා කියල කිව්වෙවත් නෑනේ ඈ! එල එල කොල්ලෝ!!! all the best ඈ!
ReplyDeletethank you aaaaaa... ela wada ahema kyanne na..!
Delete